DETAILED NOTES ON BAISCOPES

Detailed Notes on Baiscopes

Detailed Notes on Baiscopes

Blog Article

හම්මෝ කොහොමහරි දුන්න නේද…බොහෝම ස්තූතියි. .ජය වේවා..

කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා….

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.

උපසිරසි කඩයිම් Subzlk සඳහා සුභපැතුම් එක්කරමුද?

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්

අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, දමිළ, නාට්‍යමය, පීටර් බාත්ලට්, භායානක, සිංහල උපසිරැසි

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

Report this page